සන්සාරන්‍ය අසබඩ | Sansaranya Asabada
Regular price
Rs 1,600.00
Regular price
Sale price
Rs 1,600.00
Unit price
per
Shipping calculated at checkout.
☆☆☆☆☆
Couldn't load pickup availability
දෙගොඩ තළා බස්නා ගංගා සැඩ පහර හරහා එක්තරා ආගන්තුකයෙක් එම ගම්මානයට සම්ප්රාප්ත විය. පළමුකොට ම ඔහු දර්ශනය වුයේ ආරණ්යයේ හාමුදුරුවන්ට ය.
කල්පාන්ත මහා විපර්යාසයක් ආරම්භ වූයේ ය. අධ්යාත්මය පළෙහි සංයමයෙන් වූ සියලු රාග මෝහ මානයෝ කැඹී නැගී සිටියහ. යුගාන්තයක පරම්පරාවක දරුගැබක් කඳු මිටියාවත ගමිතුලාන මධ්යයෙහි පිළිසිඳ ගත්තේය.

