සඳ මත තනිවූ මිනිසා | Sanda Matha Thanivu Minisa
Regular price
Rs 1,750.00
Regular price
Sale price
Rs 1,750.00
Unit price
per
Shipping calculated at checkout.
☆☆☆☆☆
Couldn't load pickup availability
මට මගේ පාඩුවේ ඉන්න.ඉඩ දෙන්න - LEAVE ME ALONE. ඔහු ලෝකයට ඇසෙන්නට මොර දුන්නේය. එහෙත් ලෝකය ඔහුට පාඩුවේ ඉන්නට ඉඩ දුන්නේ නැත.
ඔහු කුමර දිවිය ගත කළේ වෙස් මුහුණක් පසුපස මුවාවීගෙනය. "කිං ඔෆ් පොජ්” ලෙස ඔහු ජීවත් වූයේ බොහෝ වේදනා දුක් කම්කටොලු විඳ දරා ගනිමිනි. ලොවට රහසේ හඬමිනි.
මේ මයිකල් ජැක්සන් ගේ සැබෑ කතාවයි. එදා මෙදා තුර මිහිමත විසූ වඩාත් ජනප්රියම මිනිසාගේ ශෝකාන්තයයි.

