රජ තුන් කට්ටුව | Raja Thun Kattuwa
Regular price
Rs 650.00
Regular price
Sale price
Rs 650.00
Unit price
per
Shipping calculated at checkout.
☆☆☆☆☆
Couldn't load pickup availability
වැඩිහිටියන්ට වඩා දරුවන් වෙනුවෙන් නිර්මාණ කිරීම දුෂ්කර බවට පිළිගැනීමක් ඇත. බාල පරපුර සඳහා යැයි හඳුන්වා දෙමින් අද ලියැවෙන බොහෝ කෘති ඇත්තවශයෙන්ම දරුවන්ගේ සිතුම් පැතුම්, රුචි අරුචිකම් සහ පරිසරය පිළිබඳ අවබෝධයකින් කර ඇතිදැයි යන්න සොයාබැලීම වැදගත් වේ.
ඩී.ආර්.විජේවර්ධන සම්මානය, විද්යෝදය සාහිත්ය සම්මානය, ජනාධිපති සම්මානය ආදී සම්මාන රැසක් හිමිකරගෙන ඇති යසවර්ධන රුද්රිගු ලේඛකයා විසින් පසුගිය වසරේදී ලියන ලද ̋බුලත්ගම්පත” නැමැති යොවුන් නවකතාවේ දිගුවක් ලෙස මෙම "රජ තුන් කට්ටුව” යන නවකතාව නිකුත් කර තිබේ. එහෙත් මුල් නවකතාව නොකියවූ පාඨකයකුට වුවද මෙම යොවුන් නවකතාව වෙනම ගෙන කියවා රස විඳීමට බාධාවක් නොමැත

