Skip to product information
1 of 2

පෘථිවි අධිරාජ්‍යය - Pruthuvi Adhirajyaya

Regular price Rs 1,000.00
Regular price Sale price Rs 1,000.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

මේ 2276 වර්ෂයයි.

ටයිටන්හි වංශවත් පවුලක තෙවැනි පරම්පරාව නියෝජනය කරන ඩන්කන් මැකෙන්සි ඇමෙරිකාවේ 500 වෙනි සංවත්සරය සැමරීම සඳහා පෘථිවිය වෙත පැමිණෙයි.මොහු තම පියා අනාගත ජනාධිපති කොලින්ගේ ක්ලෝනයක් වු අතර කොලින් ටයිටන් හි වර්තමාන ජනාධිපතිවරයා වු මැල්කම් මැකෙන්සි ගේ ක්ලෝනයකි.ටයිටන්ට යෝග්ය වන්නේ මැකෙන්සි පවුලට යෝග්ය දේය යන කියමන යමෙකු පට බැන්දේ මෙම පවුල් පාලනය හෙලා දකිමිනි.ඩන්කන් ගේ චාරිකාව තුළ ඔහුගේ පෞද්ලගික අරමුණු ද නැතිවා නොවේ.

View full details
Ratings
Full view