Skip to product information
1 of 2

ප්‍රදීපාගාරයේ වික්‍රමය සහ තවත් ශර්ලොක් හෝම්ස් කතා | Pradipagaraye Wichramaya saha thawath Sherlock Holmes katha

Regular price Rs 990.00
Regular price Sale price Rs 990.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

රතු කූඩැල්ලා
“කළු හැඳගත්තු ඒ ගෑනි මිනිත්තුවට නොපෙනී ගියා..... හරියට මහපොළොවෙන් වාෂ්පවෙලා ගියා වගේ. එහෙම එකක් මගේ ජීවිතේට දැකලා නෑ දෙයියම්පා!”                                                                     ඉසදෝරා පර්සානෝ අබිරහස
ඔළුවේ අමාරුව! පිස්සු! සිහි විකල්වෙලා! පාර්සලය ඇරලා පෙට්ටිය දිහා බලාගෙන මරළතෝනි දෙනවා. ඒ පෙට්ටිය ඇතුළෙ හිටියෙ පුංචි සතෙක්..... පණුවෙක්! පණුවා දිහා බලලා ඉසදෝරාගේ සිහිය විකල්වෙලා.

View full details
Ratings
Full view