Skip to product information
1 of 2

පතොක් මලක රුව | Pathok Malaka Ruwa

Regular price Rs 600.00
Regular price Sale price Rs 600.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

අලියා මුල් සමග හොඬවැලෙන් උදුරාගත් කුරහන් පඳුරක පස් හරින්නට දෙපැත්තට ගසා දැමුවේ ය. හොඬෙන් ගිලිහුණු එය උඩින් ගොස් අට්ටාලය ඇතුළට වැටිණි. සුමන සේන තම නැඟණිය තුරුලු කරගෙන තදින් දෑස් පියා ගත්තේය. " කිරි සප්පයො දෙන්නෙක් ඉන්න හේනකට වැදිල හොල්මන් කොරන්ට උඹට ලැජ්ජා නැද්ද? " ඉහළ හේනේ සිටි කීරාල කෑ ගසා කීවේය. "අඩේ සුමනෙයා ඉනිමඟ අට්ටාලෙට බැඳලද බලාපිය." වෙන දෙයක් වෙච්ච දෙන්, සිතා සුමනසේන දෑස් පියා ගෙන ම උන්නේය

View full details
Ratings
Full view