Skip to product information
1 of 2

විශුද්ධි | Wishuddhi

Regular price Rs 550.00
Regular price Sale price Rs 550.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

"අනේ මන්දා ශානු මට නම් තේරෙන්නේ නැහැ.ඕවට විසඳුම් දෙන්න"

"ඔයාට විතරක් නෙමයි මටත් තේරෙන්නේ නැහැ.

මමත් හිතෙන් විඳව විඳව ඉන්නවා."

"ඔයා දැන් ශක්තිමත් වෙන්න ඕනේ.කොහොම හරි දරුවා හොඳට හදාගන්න ඕනේ.

එහෙම නැත්තම් දරුවට අනාගතයක් නැහැනේ."

"මගේ තරුණ ජිවිතේ ගැන ඔයා මොකද කියන්නේ ඛේමා?

මට ජිවිතේ විදින්න අයිතියක් නැද්ද?"

අපි එහෙම හිතුමතේට ජීවිතය විඳින්න ගියොත් අපේ දරුවන්ට මොකද වෙන්නේ?

ශානු අපි කොච්චර තරුණ වුනත් දැන් අපට තියෙන්නේ අපේ හිත හදාගෙන අපේ 

දරුවෝ ගැන හිතන්න.එයාලට ජීවිතය හදලා දෙන්න.

අපි ඔක්කොම අමතක කරලා ජීවිතය විඳින්න ගත්තොත් 

අපේ දරුවෝ ජීවිතය වින්දවයි."

"ඔය හිතන විදියට මට හිතන්න බැරි එකයි මෙතන තියෙන ප්‍රශ්නේ ඛේමා."

View full details
Ratings
Full view