Skip to product information
1 of 2

වැලි කතරේ සංග්‍රාමය | Weli Kathare Sangramaya

Regular price Rs 560.00
Regular price Sale price Rs 560.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

              අධික වේගයෙන් පැමිණෙන ගුවන් යානයක හඬ ඔහුට ඉතා මෑතින් ඇසිනි.තවත් මොහොතකින් රළු මුදුනින් යුතු කඳු ගැට යුගලයක් අතරින් මතු වූ මගී ගුවන් යානයක් ඔහුට මදක් ඉහලින් ඔහු පසු කොට ගියේය.ඒ පිටුපසින් පැමිණෙන තනි අසුනින් යුතු තවත් යානයක් දුටු ඔහු තැතිගත්තේය.එහි පෙර කොටසෙහි සවි කල තුවක්කුවලින් නොනැවතී නික්මෙන වෙඩි ප්‍රහාරය දෙස ඔහු බලා සිටියේ වශී වුවෙකු පරිද්දෙනි.

View full details
Ratings
Full view