Skip to product information
1 of 2

වසන්තය යළි ඇවිත් රහසින් | Wasanthaya Yali Awith Rahasin

Regular price Rs 1,850.00
Regular price Sale price Rs 1,850.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

ආදරය... යම් විටෙක 

අපට සිසිරය සිහි කරයි.

හදවත පෙරදා වූ වසන්තයේ

උණුසුුම් සුවය මතක් කරමින්

ඒ මතකයන්හි දැවටෙමින්ම 

පමණක් හිඳින්නට අර අඳියි.

වර්තමානයේ හදවත වටා

සීතල හිම කැටිති වලින් ඝණ වූ පවුරක්

තනා ගැණීමට වෙර දරයි.

ඒත් අමතක කරන්න එපා වසන්තය

යළි පැමිණෙනු ඇති බව.

ඒ හිම කැටිති දියවී යනු ඇති බව.

 

 

View full details
Ratings
Full view