Skip to product information
1 of 2

වැහි මල් අසපුව | Wahi Mal Asapuwa

Regular price Rs 1,590.00
Regular price Sale price Rs 1,590.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

මටත් මගේම වූ ප්රේමයක් තිබුණ වග මා ලෝකයට කෑ ගසා කීවේ නැත. ඒ ප්රේමය මා සන්තර්පණය කළ අපූරුව මා ලෝකයට කීවේ නැත. මා ඔහුට ආදරය කළ වග ඔහු දන්නේත් නැත.

නමුත් අවසානයේ මට සිද්ධ වූ අකරතැබ්බයෙන් මා මුදා ගැනීමට ඔහුට අවශ්යව තිබුණි. ඒ නව නිංගිරාව ඔහු බාර ගැනීමට සූදානම් වූයේ එහෙයිනි.

ආදරය කියන්නේම අනෙකාය.

View full details
Ratings
Full view