Skip to product information
1 of 2

උන්මාද සුසුම් | Unmada Susum

Regular price Rs 1,300.00
Regular price Sale price Rs 1,300.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

"සමහර පිරිමි හැම ගැණියෙක් ලගම නැළවුනාට ගැනු එහෙම නෑ...උන් හදවතට දැනිච්ච පිරිමියා ළඟ නැලවෙනවා...ඒ මනුස්සයා තමන්  ගැන හොයල බලන එකට..තමන්ව අනිත් හැමෝටම වඩා විශේෂ වෙනවට ආසයි.."

"මං හැමදාම කරේ මගේ කතාව තව කෙනෙක්ගේ පොතක ලස්සනට ලිව්ව එක...හැැයි මට අමතක වුනා එයාලට ඒ කොළ ඉරල දාන එක ලේසියි කියලා...."  

View full details
Ratings
Full view