තුරඟ තැනිතලා | Thuranga Thanithala
Regular price
Rs 390.00
Regular price
Sale price
Rs 390.00
Unit price
per
Shipping calculated at checkout.
☆☆☆☆☆
Couldn't load pickup availability
"සුරදුතපුර"
භද්‍රජිත් මහින්ද ජයතිලකගේ
ඇමෙරිකන් ගමනේ
මුල්ම නවකතාවයි.
ඒ ජන්නප්රිය නවකතාවේ
තවත් පියවරක් ලෙසිනි
"තුරඟ තැනිතලා"
ලියවී ඇත්තේ
ඇමරිකා එක්සත් ජනපදයේ
කුඩා නගරයක
ජීවන රටාව සේම
ඒ පරිසරය
රස විඳීමට
ලාංකේය පාඨකයන්ට
මෙය අලුත්ම
අත්දැකීමක් වෙයි.

