Skip to product information
1 of 2

තුන් සිත් | Thun Sith

Regular price Rs 1,500.00
Regular price Sale price Rs 1,500.00
Sale Sold out
Shipping calculated at checkout.

‘කරන්න නැත්නම් මැරෙන්න මගේ ජීවිතේ ආදර්ශ පාඨය වුණේ ඒක. ජීවිතේ මොන දේටත් වඩා මම ආදරේ කළේ 'සටන් කලාවට' ජීවිතෙන් මට සටනක් වෙයි කියලා කවදාවත් හිතලා තිබ්බේ නෑ. ඒත් හිත දෙකට ඛෙදාගෙන දෙනෙකුට ආදරේ දෙන ගමන් මට හිතත් එක්කම සටන් කරන්න සිද්ද වුණා.මම ඇත්තටම ආදරේ කළා.
-ධනිෂ්ක හෙවත් ඩැනි -

මම දැනගෙන හිටියේ ජයග්රහණය ගැන විතරයි. පරාජය කියන්නේ මට අම්හිරි මාතෘකාවක්. ඒත් එකම එක දවසක් කොල්ලෙක් මට රිද්දුවා. ඒ රිදුම මට හැමදාම මතක තිබ්බා, ඉතින් මටඕනේ වුණා පළිගන්න. ඒත් කවුද හිතූවේ පළිගන්න හිතපු ගිනින්ම ආදරේ කරන්න හිතෙයි කියලා. ඉතින් මට ආදරේ නොකර බැරිවුණා වෙන කෙනෙක්ට අයිතියක් තියෙනවා කියලා දැන දැනත් මම ආදරේ කළා.
-හංසිකා-

ඒ පුංචි ලස්සන ගමේ ඉඳලා මම හීන මැව්වේ ඔයාගෙම වෙන්න සුදු අයියේ, මගේ ජීවිතේම වුණේ ඔයා. ඒත් ළඟම ඉඳලත් ඔයා ළඟට එන්න මට බැරිවුණා.ඔයාට තුවාලයක් වෙද්දී වැඩිපුරම රිදුණේ මට. ආදරෙයි වෛරයයි අතර තියෙන්නේ කෙස් ගහක වෙනසක් කියලා මම දැන ගත්තේ මගෙන්මයි.
- මාධුර්යා -

View full details

Customer Reviews

0 out of 5 Based on 0 reviews Collected by EasyReviews
 
0
 
0
 
0
 
0
 
0

Write a review