Skip to product information
1 of 2

ස්නේහයේ දාසී | Snehaye Daasee

Regular price Rs 1,000.00
Regular price Sale price Rs 1,000.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

මම උන් ආපුවම

 බලන්නේ වපරෙන් ...

ඇස දෙක හිතලම ගන්නවා.

නහය මුලට 

එන හැම වෙලවකටම 

අඳිනවා කිළුටු ඇඳුම්....

දානවා කබල් සෙරප්පු ...

හිතුනොත්

කොණ්ඩෙත් කපනවා...

කෑලි කෑලි

කැත වෙන්ඩ..

එතකොට කියයි

අපෝ..

ඒ මළ පෙරේතිවනම්

එපා කියල

 

View full details
Ratings
Full view