Skip to product information
1 of 2

ස්නේහ බැමි | Sneha Bami

Regular price Rs 1,600.00
Regular price Sale price Rs 1,600.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

අතරමංව තනි ඉවුරක

කදුළු ඇහිදින නෙතු යුග 

මඳපවනක් වී අවුත් 

නිවා දැමු සංවේගය ...

මියෙන්නට ගිය ජීවිතයට

අත්වැල වූ නුඹේ සෙනෙහස 

විඳිමි , රකිමි 

සොඳුරියේ නුඹ දිවිතුරාම,

 සිහිනෙන්වත් නොයෙමි අතහැර...

View full details
Ratings
Full view