සිහින සිඹින සියොතුන් | Sihina Simbina Siyothun
Regular price
Rs 600.00
Regular price
Sale price
Rs 600.00
Unit price
per
Shipping calculated at checkout.
☆☆☆☆☆
Couldn't load pickup availability
මෙහෙම මංගල්ලයක් ලෝකයේ කවර තැනකවත් සිදුව තිබේද ?
මංගල මධුසමයට පෙර මනාලයාගේ දෙපා අල්ලා වැඳ,
මනාලිය සිය ප්‍රේමවන්තයා වෙත යන්නන්ට අවසර ඉල්ලු මංගල්ලයක් ලොව කොතනකවත් සිදුව තිබේද?
කුරුලුගේ පිරිමි පපුව ඇතුළේ, පිටව යන්නට පොර බැදු සුසුමක් විය.නමුත් ඔහු ඒ සුසුමට පිට වෙන්නට ඉඩ නොදුන්නේය.
කුල ගෙදරින් නික්ම යන්නට අවසර ඉල්ලන මනාලිය ඉදිරියේ කොහොම සුසුම් හෙලන්නද?සමාජය විසින් පරම්පරා දහස් ගණනක් තිස්සේ උගන්වා තිබෙන්නේ පිරිමියෙක් එහෙම නොකළ යුතු ලෙසටය.පිරිමිකම කියන්නේ එයටය.

