Skip to product information
1 of 2

සාජන්ට් බිගල්ස් | Sergeant Bigglesworth

Regular price Rs 650.00
Regular price Sale price Rs 650.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

මුල් පහරින්ම වුල්ෆ් යානයේ පසු කොටස දෙකඩ විය.ඒ හැම වෘත්තීය සටන් නියමුවෙකුගේ විලාශයෙන් සතුරා හැරී වෙඩි පහර කිහිපයක් එල්ල කලද ඇලයට හැරී කිමිදෙමින් එය මග හල බර්ටි යලි ඉහළ නගෙමින්ම අනිකාගේ යටි කන්ද හරහා අඛණ්ඩ ප්රහාරයක් මුදා හැරියේය.

View full details
Ratings
Full view