Skip to product information
1 of 2

සීයා පලායයි | Seeya Palayai

Regular price Rs 1,900.00
Regular price Sale price Rs 1,900.00
Sale Sold out
Shipping calculated at checkout.

තමන් ජීවත් වෙන්නේ මොන අවරුද්දේද , කතා කරන්නේ කා එක්කද කියලත් අමතක වන සීයා , දෙවන ලෝක යුද්ධ කාලයේ හිතින් ජීවත් වෙමින් එයාගේ මුණුපුරා ජැක්ට තමන් කරපු ගුවන් ප්‍රහාර ගැන වීර කතා කියනවා.එත් සමහර වෙලාවට එයාට ජැක්ගේ නමත් මතක නැහැ.සීයා හිටි ගමන්ම කරන්නේ පුදුම වැඩ.සුපිරි වෙලද සංකීරණයේ බඩු ගෙනයන කරත්තයට පැනලා පිටි පැකට් වලින් බෝම්බ දාන්න ගිහින් සීයට ජීවිතේටම එකට එන්න තහනම් වෙනවා.දුෂ්ට පාලිකාවක් ඉන්න මහලු නිවාසයක හිරවෙන්න සිද්ධ උනාම ජැක් තමන්ගේ ආදරණීය සීයාව එතනින් බේරාගෙන පැනල යනවා විතරක් නෙමෙයි රාජකීය යුධ කෟතුකගාරයෙන් ස්පිට්ෆයර් ගුවන්යානයක් හොරෙන් අරන් දෙන්නා එක්ක එක පදවාගෙන යනවා.

           වයසට යනකොට හැදෙන අමතකවීමේ රෝගය ගැනත් මරණය පිළිබඳවත් ළමයින්ට කියා දෙන අතරම සීයා කෙනෙක් හා මුනුබුරෙක් අතර ඇති ආදරය ගැන මේ තරම් හිත උණු කරවන කතාවක් ඔබ මේ වෙනතුරු කියවා නැති බවට සහතිකයි.

View full details

Customer Reviews

0 out of 5 Based on 0 reviews Collected by EasyReviews
 
0
 
0
 
0
 
0
 
0

Write a review