Skip to product information
1 of 2

සත්‍යය සුන්දර ද? | Sathya Sundarada

Regular price Rs 330.00
Regular price Sale price Rs 330.00
Sale Sold out
Shipping calculated at checkout.

හැඳි නොගා හදන කිරි හොද්දත් , නොගහා හදන ළමයත් එක වගේ යයි පැවසීම මුසාවකි;මුලාවකි.ළමයෙකු යනු මොලයක් , ස්නායු පද්ධතියක් ඇතිව උපන් සජීවී සත්වයෙකි.ඔහුට ගැහුවොත් රිදෙයි.බැන්නොත් හිත රිදෙයි. කයට හා මනසට දැනෙයි.තරහව,කෝපය,වෛරය වැනි හැගීම් ඇතිවෙයි....දරුවාට දුකට , කනස්සල්ලට පත්වෙයි.දැවෙයිල්,තැවෙයි, හිත පෑරෙයි, ලජ්ජාවට පත්වෙයි.ගුරුවරයාට මෙන්ම ලමයාටද ශිෂ්‍ය අභිමානයක් ඇත.එය කෙලෙසු විට පෞරුෂයද බිඳ වැටෙයි.

View full details

Customer Reviews

0 out of 5 Based on 0 reviews Collected by EasyReviews
 
0
 
0
 
0
 
0
 
0

Write a review