Skip to product information
1 of 2

සාතන්ගේ දූපත | Sathange Dupatha

Regular price Rs 1,000.00
Regular price Sale price Rs 1,000.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

තම නෞකාවට අවැසි ජලය හා ආහාරපාන ලබාගැන්ම සඳහා මධ්යධරණී මුහුදේ නන්නාඳුනන හුදෙකලා දූපතකට ගොඩබසින කඩු සටන් ශිල්පයෙහි කෙලපැමිණියෙකු වූ ස්පාඥ්ඥ ජාතික කපිතාන් ෆ්රෑන්කෝ දී ලොරෙන්සෝ සහ ඔහුගේ අසමසම වීර සටන්කාමී සගයන් මුහුණ දෙන අනපේක්ෂිත හා භයානක සිදුවීම් මාලාවක කතාන්තරය.

View full details
Ratings
Full view