Skip to product information
1 of 2

සැඟවුණු නිම්නයේ අබිරහස | Sangawunu Nimnaye Abirahasa

Regular price Rs 380.00
Regular price Sale price Rs 380.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

රථයක ඉදිරි පහන් ආලෝකය පඳුරු අතරින් යන්තමින් පෙනුනේය.රළු භුමි මතින් මහත් අපහසුවෙන් ඉදිරියට ඇදෙන රථයක හඬ ඉක්නබිති ඇසිණ.තවත් මොහොතකින් ඉදිරි  පහන් ඇරෙන්නට මුළුමනින්ම අඳුරු කල විශාල රථයක් ඔවුන් සිටි තැන පසු කොට ගියේය.

View full details
Ratings
Full view