Skip to product information
1 of 2

සලා වැටුම | Sala Watuma

Regular price Rs 900.00
Regular price Sale price Rs 900.00
Sale Sold out
Shipping calculated at checkout.

සපූ ඔහුගෙන් මිදෙන්නට වෑයම් කළ ද ඔහුගේ පපුවෙහි උණුසුම වැළඳ ගන්නට ද ආශා කළාය.  ඇයට එක මිනිත්තුවකින් මුළු ලොවම අමතක විය. ඇය තව තවත් ඔහුට ලං විණි. සපූගේ  ගැලවී ඇද පහලට වැටිණි. යට නොදැනීම ඇගේ සුදු ගවුම් පොඩිය ද ගැලවී තිබිණි. තවත් සපූට ඔඅහුගේ බර දරා සිටිය නොහැකි බව තේරුම් ගත් ඔහු සපූව තමාගේ ළය මත ඔසවා තබා ගනී. අගේ පියයුරු ඔහුගේ මුහුණ මත පතිත විය. ඔහු තුළ වූ ආශාවන් ඉහවහා යන්නට විය. කහවන් බැබළෙන පහන් යුත් අගේ ලැම පෙදෙසෙහි පිම්බි ඇති උල් වූ හැඩයට ඔහු බොහෝ සෙයින් ආශා කළේය. පළල් වූ අගේ උකුල් පෙදෙස ඇයට සෙලවිය නොහැකි තරම් ඔහුගේ ශක්තිමත් බාහුවලට සිරවී තිබිණ. අගේ බැබළෙන ගතෙහි සියුම් තැනක් නෑරම ඔහුගේ තොල්වලට හසුවුණි. රවුම් වූ කළවා පෙදෙසයන්ට මැදි වූ තැන්හි ඇති සිනිඳු සෞම්ය බව විඳගන්නට ඔහු උත්සුක වූයේ කුලප්පු වූ අශ්වයෙකු මෙන් ය. 

View full details

Customer Reviews

0 out of 5 Based on 0 reviews Collected by EasyReviews
 
0
 
0
 
0
 
0
 
0

Write a review