Skip to product information
1 of 2

රිදී මාණික්‍ය | Ridi Manikya

Regular price Rs 975.00
Regular price Sale price Rs 975.00
Sale Sold out
Shipping calculated at checkout.

වසර අවසානයේදී 

සිදුවන බව කියවෙන ඇගේ

මරණය නිශ්චිත කරවමින් 

මියුලින්ට එදිරින් වූ මරණයේ අනාවැකියක්.

අනපේක්ෂිත අවස්ථාවලදී නොවුනට විරුද්ධව 

රජුගේ සුවච සේවකයා වෙත තොරතුරු 

සපයා හඳුනා නොගත් ඔත්තුකරුවෙක්.

රජුගේ තීරණය නොවෙනස්ව

 පවත්වාගැනීමට, පෞද්ගලික අරමුණක්

වෙනුවෙන් දියත් වූ අසාධාරණ සැලැස්මක්.

තම  සිත තුල ඇති ආදරය ප්රකාශ කිරීමට

පමා වූ අසරණ ආදරවන්තයෙක්.

"ඔයා කියන්නේ ගුහා ගැනයි,වනාන්තර 

ගැනයි කියවන එක නිර්භීත වැඩක් කියලද?"

කේට් අදහා ගත නොහැකි ලෙස ඇසුවාය.

එය දුටු කාන්තාවගේ මුහුණට 

සතුටු සිනාවක් නැගිණි.

"ඔව්...ඔයා මොනවහරි දන්නවද ඒ ගැන ?

"මං...මං ඊයේ රෑ හීනයක් දැක්කා..."

ඇත්තෙන්ම මරණයේ අනාවැකිය පරාජය 

කිරීමට මියුලින් සමත් වේද? යලි පැමිණෙන 

බවට තම මවට වූ පොරොන්න්දුව ආරක්ෂා

කිරීමට ඇයට හැකි වේවිද?මේ, තමන්ට 

ලැබුණු මායාබල සහ තම ජීවිතය ආරක්ෂා 

කරගැනීම වෙනුවෙන් ලෝකයක් සමඟ සටන් 

කරන්නට සිදු වූ ඔවුන්ගේ කතාවයි.

View full details

Customer Reviews

0 out of 5 Based on 0 reviews Collected by EasyReviews
 
0
 
0
 
0
 
0
 
0

Write a review