Skip to product information
1 of 2

රං කොල්ලා | Ran Kolla

Regular price Rs 550.00
Regular price Sale price Rs 550.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

හිරු දිලෙන නිල අහස යට නිදිකුම්බා මල් පිපෙන මහා පොළව මත පය ගසා ලෙංගතුකම ලෝභ නැතුව පුදන ''රං කොල්ලා''

මහ වන මැද ගිරි දුර්ග තරණය කොට නිධානයක් සොයා යන කොල්ල කල්ලියක් මෙල්ල කරන වීරයෙක් නොවේ. හදින් හදට සෙනේහයයි ඇසින් ඇසට ප්රිය දසුනයි ''ඔව්'' ඒ තමා අපේ ''රං කොල්ලා''

View full details
Ratings
Full view