Skip to product information
1 of 2

රන් දෙවොලේ අබිරහස | Ran Devole Abirahasa

Regular price Rs 380.00
Regular price Sale price Rs 380.00
Sale Sold out
Shipping calculated at checkout.

 “Speed Post & Courier: estimated delivery in 3–5 business days within Sri Lanka. Shipping charges vary by total product weight. Final shipping cost and order total are confirmed at checkout.” 

Ratings:
☆☆☆☆☆

"ධවල කන්දේ අභිරහස" විසඳීමෙන් ඉක්බිති ලද අරධානවා පරිදි "සිව් මිතුරෝ"  මධ්‍යම ඇමෙරිකාවේ පිහිටි බ්‍රානෝ නමැති දේශයට පැමිනෙති.ඔවුන් එහි සිටියදී කිසිවෙකු විසින් එරට කෞතුකාගාරය බිඳ පැරණි ලියවිලි ගණනාවක් පැහැරගන්න අතර ඊට සැතපුම් දහස් ගණනක් ඈත ලන්ඩනයේ විසූ පුරා විද්‍යාව පිලිබඳ මහාචාර්යවරයෙක් අබිරහස් ලෙස අතුරුදහන් වෙයි.මේ සිදුවීම පසුපස හඹා යන මිතුරෝ පැරණි ඇස්ටෙක්වරු විසින් සඟවන් ලද නිධානයක් පැහැර ගැනීමට වෙර දරන නිධන් සොරුන් කණ්ඩායමක් හා ගැටෙති.

 

View full details
Ratings
☆ ☆ ☆ ☆ ☆
Full view