Skip to product information
1 of 2

රළු කාර්තුවක් | Ralu Karthuwak

Regular price Rs 1,500.00
Regular price Sale price Rs 1,500.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

සිත අකමැත්තෙන්
තැනූ බන්ධනය තුළ
කුමන හෝ පුරුකක් මත
වැඩුණා නම්,

ප්රේමය

ගෑනු ජීවිතේ පසුවදනට
පිරුළු ගලපන්නට
තිබුණා හරි අපූරුවට..

View full details
Ratings
Full view