ප්‍රීතිමත් ප්‍රේමණිය ජීවිතයකට | Prithimath Premaniya Jiwithayakata
Regular price
Rs 250.00
Regular price
Sale price
Rs 250.00
Unit price
per
Shipping calculated at checkout.
☆☆☆☆☆
Couldn't load pickup availability
මෙලොව ජීවිතය සතුටින් ගත කිරීම අප සැමගේ ප්‍රාර්ථනයි.දරුවෙකු පිළිසිදගත මොහොතේසිට මරණය දක්වාමත්, ඇතැම් විටෙක මරණින් පසුවත් අප සැවොම එකට ඇද බැඳ තතබන තනි සාධකයක් වේ නම් ඒ ආදරයයි .
ආදරයේ ස්වාභාවය විවිධය .ආදරයේ අවශ්‍යතාවයද විවිධය.ඒ නිසා ඒ ඒ කාලයට අවශ්‍ය , සන්ත්තෘප්ත විය යුතු ආදරයක් නැත.මේ ආදර අවශ්‍යතාවය නිසි ලෙස හඳුනාගෙන ඒ ඒ වයසාට උචිත ලෙස ආදරය දැක්වීම මගින් ආදර තටාක පොඋරව ගත හැකිය න්.ඒ පිළිබද මනොවිද්යත්න්මක අර්ථකථනයක් මෙම පොතෙහි අන්තර්ගතය.
ඔබේ පුද්ගල ජීවිතයත්, පවුල් ජීවිත සාර්ථක කර ගැනීම සඳහා ආදරය භාවිත කල හැකි ආකාරය පිළිබද සවිස්තර පැහැදිලි කිරීමක් ඇතිසිංහලෙන් පල වූ පළමු ග්‍රන්ථය මෙයයි.

