Skip to product information
1 of 2

පොහොසතුන් නොකී කතා | Pohosathun Noki Katha

Regular price Rs 1,600.00
Regular price Sale price Rs 1,600.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

මේ විශ්වයේ බොහෝ දෙනා දුකින් හෝ කලකිරීමෙන් ජීවත් වෙයි.ඔබ අවශ්‍ය ප්‍රමාණයට වඩා කාර්ය බහුල වූ විට සෙසු සෑම දෙයක්ම අමතක වෙන්න පුළුවන්.එවිට ඔබේ ජීවිතය සමබර වෙන්නේ නැහැ..බහුතරයක් දෙනා තමන්ට ප්‍රමාණවත් තරම් මුදල් සහ දේපල නැති සිතමින් කම්පාවට පත් වන්නන්.මේ අගහිග මානසිකත්වය "නුසුදුසු තරම් දුක් විදීම " ලෙස හඳුන්වන්න පුළුවන්.බොහෝ දෙනෙක් තමන් සාර්ථක නැතැයි  කියා පසුතැවෙනවා.ඒ වගේම අනන්‍යන්ගේ ජිවිත සහ සංසන්දනය කොට පසු තැවෙනවා.ඒත් එය සත්‍ය නොවේ.ඔබ සැබවින්ම අද්විතීයයි.

View full details
Ratings
Full view