Skip to product information
1 of 2

පිටස්තරී | Pitasthari

Regular price Rs 800.00
Regular price Sale price Rs 800.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

ජෙනී පවුලෙ එකම දරුවා....

එහෙම නැත්නම්, නොහිතපු වෙලාවක, නොහිතපු විදිහක එක ඡායාරූපයක් දකිනකල් ජෙනී හිතාගෙන හිටියෙ එහෙමයි.

ඒත් එකපාරටම, තමන්ට සහෝදරයෙකුයි, සහෝදරියෙකුයි ඉන්නවා කියලා දැනගත්තාම ජෙනීට ඒක ලොකු පුදුමයක් වුණා. ඒ වගේම සතුටකුත් වුණා.

ඒ වුණත්...

ඒ නංගියි මල්ලියි ගැන පවුලේ කවුරුවත්ම ජෙනීට කිසිම දෙයක් කිව්වෙ නැත්තෙ ඇයි ? ඒ නංගිවයි මල්ලිවයි බලන්නවත්, එයාලා එක්ක වචනයක්වත් කතා කරන්නවත් ජෙනීට අවසර නැත්තෙ ඇයි?

ඒ ප්රශ්න වලට උත්තර හොයන්න ජෙනී ගිය ගමනෙදි..

පවුලක් ඇතුලේ කොයි තරම් රහස් හැංඟිලා තියෙන්න පුළුවන්ද කියලා ජෙනීට තේරුණා.

ඒ විතරක් නෙවෙයි, පවුලක් ඇතුළෙදි වුණත් කෙනෙක් පිටස්තරියක් වෙන්න පුළුවන් කියලත් ජෙනීට තේරුණා...

View full details
Ratings
Full view