පිරිමින්ගේ ආදරය සහ ගැහැණුන්ගේ ආදරය | Piriminge Adaraya Saha Gahanunge Adaraya
Couldn't load pickup availability
ඇලන් සහ බාබරා පීස් ලෝකයෙහි සිටින විවාහ සම්බන්ධ ග්රන්ථ කතුවරුන් අතර අතිශයින් ජයග්රාහක වූවෝ වෙති. ඔවුන් විසින් රචනා කරනු ලැබූ වැඩිම අලෙවිය ඇති ග්රන්ථ සංඛ්යාව 15ක් වන අතර, ඉන් 9ක් ප්රමුඛත්වයෙහි ලා සැලකේ.
ඔවුහූ වසරකදී රටවල් 30ක පමණ සම්මන්ත්රණ පවත්වති. ඔවුන්ගේ පොත් රටවල් 100කදි පමණ අලෙවිකරන අතර භාෂාවන් 51කට පරිවර්තනය කර ඇත. ඔවුන් ලෝකයේ මාධ්ය ඉදිරියේ පෙනී සිටිනවා මෙන්ම රූපවාහිනී වැඩ සටහන් මාලාවන් 9කට ඔවුන්ගේ කාර්යයන් ප්රස්තුතය වී ඇත.
එසේම ඔවුන්ගේ වේදිකා නාට්යයක් සහ බොක්ස් ඔෆීස් අංක 1 ගත් චිත්රපටයක් මිලියන 100කටත් වැඩි විවිධ ජාතිකයන්ගේ ආකර්ෂණය ලබා ඇත.

