Skip to product information
1 of 2

පාරාදීසයේ උල්පත් | Paradeesaye Ulpath

Regular price Rs 1,200.00
Regular price Sale price Rs 1,200.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

දෙවන ශත වර්ෂයේ ජීවත් වූ කලාකාමී රජකෙනෙකු අහස උසට විහිදෙන වතුරට මල් , සුරූපී ලාලනියන් හා රමණිය උයන් වතු තුලින් දෙව්ලොවට ලඟා වීමට ගත් උත්සාහයේ නටඹුන් අදත් දැකිය හැකිය.....

ඉන් අවුරුදු දෙදහසකට පමණ පසු විසි එක්වන ශතවර්ෂයේ ඉංජිනේරුවෙක් නවතම තාක්ෂණයක් මගින් තරු වෙතට ගමන් කිරීමට සැරසෙයි....

මේ දෙදෙනාම තම ඉලක්ක කරා ලං වෙන නමුත් ඒ වෙනුවෙන් කරන පරිත්‍යාගය සුළුපටු නොවේ...

View full details
Ratings
Full view