ඔබේ විරුද්ධ ලිංගිකයා තේරුම් ගන්න | Obe Viruddha Lingikaya Therum Ganna
Couldn't load pickup availability
මෙම පොතෙන් ලෝකයේ බොහෝ රටවල පවත්නා නැන්දා, ලේලිය අර්බුදය, කන්දොස්කිරියාව හා ත්නවත් වැදගත් මාතෘකා කිහිපයක් මනෝ විද්‍යාත්මක දෘෂ්ටි කෝණයෙන් විමසා ඇත.
ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාව , ස්ත්‍රී පුරුෂ විවිධත්වය පිලිබඳ අඹු සැමි ඝට්ටන සඳහා තුඩු දෙන කරුණු විද්‍යාත්මකව විග්‍ර කරන මෙම පොත සමබර ජීවිත ගත කිරීමට අවශ්‍ය දැනුම මැනවින් ලබා දෙයි.
නුතන සමාජ සංකීර්ණය.ජීවත් වීම සඳහා අඹු සැමි දෙදෙනාම කාර්ය බහුල රැකියාවල නිරත වෙති.ඒ ඇය න්පමනක් නොව රැකියාවක් නොකරන කාන්තාවන්ද දැඩි මානසික ආතතියකින් පෙලෙන බව සත්‍යකි.මේ පොතේ කතුවරුන්නං මේ යථාර්තය විග්‍රහ කරමින් සතුටින් ජීවත් වීම සඳහා අඹු සැමියන්ට විද්‍යාත්මක මඟ පෙන්වීමක් කර තිබේ.අලුතින් ජීවිත ආරම්භ කිරීමට සුදානම් වන උදවිය මෙම පොත පරිශීලනය කරන්නේ නම් දිවි ගමන අඳුරේ නොඅව ආලෝකය ඇති මාවතක ගෙන යැමට සමත් වන්නේ යයි පැවසීම නිවැරදිය.

