Skip to product information
1 of 2

ඔබේ ප්‍රශ්නයට මගේ පිළිතුර | Obe Prashnyata Mage Pilithura

Regular price Rs 650.00
Regular price Sale price Rs 650.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

Thich Nhat Hanh හිමියන්ගේ පිළිතුරු අවධානයෙන් කියවන විට පෙනී යන වැදගත් කාරණයක් වන්නේ ඕනෑම ගැටළුවකට විසඳුම් සොයන්නට බැහැරට යාමට පෙර ගැටළුවට වගකිව යුත්තේ තමන්ද යන්න සොයා බැලීම අවශ්යයෙන්ම කළ යුතු බව පෙන්වා දීමය. එතුමන්ගේ විසඳුම් බොහොමයකට පදනම වී ඇත්තේ බෞද්ධ පරිවයයන්ය. පිළිතුරු සෙවීමේදී අගතිගාමී හා පක්ෂග්රාහී නොවිය යුතු බව උන්වහන්සේ පෙන්වා දෙයි.

View full details
Ratings
Full view