Skip to product information
1 of 2

නුරා ගිනිසිළු | Nura Ginisilu

Regular price Rs 1,200.00
Regular price Sale price Rs 1,200.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

ඔය ඇස්වලට ආව කඳුළු එහෙම්ම ඇස් ඇතුළෙම නැති කරලා දාන්න ධාරා මොකද මට ජීවිතේ දුන්න උඹ හැමදාම හිනාවෙලා ඉන්න ඕන. පිරිමියෙක් ජීවිතේ දිනනවා කියන දේ ඇතුළේ, පිරිමියෙක් සාර්ථකයි කියනදේ ඇතුළේ ඒ පිරිමියාට ආදරේ කරන ගැහැනියගේ සතුට රැඳිලා තියෙනවා ධාරා. මං හැමවෙලාවෙම නොකීවත් දන්නවද ධාරා මේ ජීවිතේ මගේ හොඳම හමුවීම ඔයා. ඉතින් මගේ උණුහුම ඇතුළේ ඔයා හැමදාම සැනසීමෙන් ජීවත් වෙන්න ඕන. ඒ නිසා කවදාවත් ඔය ඇස් දෙක නම් රතු කරගන්න එපා.”

- තිවේද් ධාරින්ද්ර මාන්නප්පෙරුම-

අහික් මිහිස්සුන්ට දැනෙන දේ නෙමේ වේද්, මං විශ්වාස කරන්නේ මට දැනෙන දේ. ඔයා දැන් හිත නිදහස් කරගෙන එන්න.. හොඳ තීරණයක් ලැබේවී කියලා මං හිතනවා. ඒ වගේම තමා මේ ගැන කතා කරන අවසන් දවස අද මාව වෙන පිරිමියෙක් අයිති කරගන්නවා බලාගෙන ඉන්න තරම් ඔය හිත හයියයි නම් ඔයා දිගටම ඔහොමම ඉන්න..

  • සිළුණි නයෝධාරා දිසානායක -
View full details
Ratings
Full view