නුඹ නාඬන් සඳ සාවී | Numba Nadan Sandasavi
Regular price
Rs 1,100.00
Regular price
Sale price
Rs 1,100.00
Unit price
per
Shipping calculated at checkout.
☆☆☆☆☆
Couldn't load pickup availability
දන්නවද? අමාවී...
කැස්බෑවා විය සිඳුරෙන්,
අහස බලනවා වගේ,
ලෝකය දිහා බලන්න එපා මැණික...
ඔයාව අතරමං වෙයි...
- කේසර සංදීප් විකුම්තිලක -
ආදරේ කියන්නේ,
නවාතැන්පලක් නම්,
එකම නවාතැන්පලක,
දෙවතාවක්,
ඇයි දෙවියනේ මාව අතරමං කළේ....
- අමාවි විහංගනා වනිගරත්න -
උඹව මම ප්රතික්ෂේප කරනකොට,
ඉවසීමෙන් ආදරේ දීලා,
මම උඹට ආදරේ කරනකොට,
ඇයි අමාවී,
මගෙන් ඈතටම යන්න ගියේ...
- ඉමේෂ් සත්සර විකුම්තිලක -

