Skip to product information
1 of 2

නුඹ ඇවිදින් හෙමින් සැරේ | Nuba Avidin Hemin Sare

Regular price Rs 1,600.00
Regular price Sale price Rs 1,600.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

මතක මතකම නැතිව
ළය රිදුම් දුන්නාට
සොඳුරු නුඹෙ රුව අසල
හුරු හැඟුම් ඇත බෝම
ළං වෙන්න නුඹ ළඟට
බිය වුණත් සිත තාම
සිතෙන්නෙම රත් කොපුල
සිපගන්නමයි තදට

සුරතලෙන් අද වගෙම
කෝල වී හොඳටෝම
මේ විසල් පපුතුරට
පෙරත් ගුලි වූවාද...?

හෙලන හැම සුසුමක්ම
මා නමට පුද දීම
නිහඬවම නුඹ කොහොම
පෙම් ගින්න දැරුවාද...?

කවිත්ම දෙනෙත් ඉරුගල්බණ්ඩාර

View full details
Ratings
Full view