Skip to product information
1 of 2

නිසල නේත්‍රා | Nisala Nethra

Regular price Rs 1,600.00
Regular price Sale price Rs 1,600.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

''මේ නේත්රා නෙමේ''.. උඹලට මාව රවට්ටන්න බෑ... මේ නේත්රා නෙමේ කියල මන් දන්නව.සාලය මැද හිටගෙන උන් යුවතිය වටා යමින් නිසල කෑගෑවේය.''හරි ඒ කාලේ මන් අන්ධයනේ'' ඇස් පේන්නැති එකා කොහොමද නේත්රව හොයාගන්නේ කියල හිතුවද? 

View full details
Ratings
Full view