Skip to product information
1 of 2

නිල් එරබදු | Nil Erabadu

Regular price Rs 2,100.00
Regular price Sale price Rs 2,100.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

ම..මට එක දෙයක් ඔයා වෙනුවෙන් කරන්න
පුළුවන් විද්වාන්.. ඔයාගේ දරුවෙක් මගේ
බඩට දෙන්න ඔයාගේ හිතේ ආසාව ඉෂ්ඨ කර
ගන්න.. මං ඔයා වෙනුවට එයාව මගෙ ඇස්
දෙක ඉස්සරහා තියාන හදාගන්නම්.. ප්ලීස්
විද්වාන් ඔයා වෙනුවෙන් මට චීක කරන්න
දෙන්න”

ඉනෆ් ආරධ්යා නමුසෙට මාව මොකෙක්
වගේද පේන්නේ.. අනික නමුසෙ මෙච්චර
බොළඳ උනේ කවදා ඉදන්ද.. ඔය ඉන්නෙ මං
දන්න ආරු නෙවේ.. තවත් මගේ ඉස්සරහා
හිටියොන් මං මොනවා කරයිද දන්නෑ යනවා
ආරධ්යා. හරියටම හෙට හවස හය වෙද්දි
මං කියන තැනට එනවා.. මට මුකුත් විසඳ
ගන්න බැරි උනොත් මං මගේ අතින්ම නමුන්ව
තෙනුල්ට බාරදෙනවා එච්චරයි”

View full details
Ratings
Full view