Skip to product information
1 of 2

නේද්ම | Nedma

Regular price Rs 1,350.00
Regular price Sale price Rs 1,350.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

පබාවී බලාගෙන සිටියේ ඔහු එනතුරුය. දරුවන්ද නැත. ඇමතුමක් ගත්තද ඔහුගේ දුරකතනය ක්රියාවිරහිතය.විසල් නිවස තුළ දැනෙනා තනිකම උහුලන්නට බැරිය.රැයක් කවදාවත් තනිව සිට නැත. පෙරදා රැයේ සිටම වතුර පමණය.කුසගිනි දැනෙන්නේ තදටය. ඒත් කිසිවක් උගුරෙන් පහළට යවාගන්නට පිරියක් පබාවිට දැනෙන්නේ නැත. 

View full details
Ratings
Full view