Skip to product information
1 of 2

මැන්ස්ෆීල්ඩ් සිහසුන | Mansfeeld Sihasuna

Regular price Rs 1,300.00
Regular price Sale price Rs 1,300.00
Sale Sold out
Shipping calculated at checkout.

කිසිදා හිරු එළියවන් නොවැටෙන, අඳුරු අට්ටාලයක සිරගත කළ, ශාපලත් අනාවැකියේ හිමිකාරිය වූ සොඳුරු ඇය....
ක්රිස්ටල් මේරි කොන්ස්ටන්

මිනිසුන්ට, මළ - නොමළ අත්මයන්ට, සහ අනුෂ්යයින්ට මෙන්ම ශීතලට, යුද්ධයට හා අදුරට අධිපති වූ රණශූර ඔහු...
ෆ්රෙෂ් මැෆීල්ඩ්

ඇසිල්ලකින් සිදුවූ ඔවුන්ගේ හමුවීම…
ඔවුන්ගේ දෛවය කෙතරම් වෙනස් කරයිද?

බලය සහ සිහසුනේ අනාගත හිමිකාරීත්වය වෙනුවෙන් සැඟවූ රහස් සහ මායාවන් අතර දෝලනය වන ඔවුන්ගේ අසීමත වූ ප්රේමය...

ශාපලත් අනාවැකිය සැබෑ කරයිද?

අවසන ඇය විසින් සර්වනාශ උපද්දවනු ඇතිද?

එසේනම් මැන්ස්ෆීල්ඩ් සිහසුනේ අවසානය එය වේවිද?

View full details

Customer Reviews

0 out of 5 Based on 0 reviews Collected by EasyReviews
 
0
 
0
 
0
 
0
 
0

Write a review