මහ රාලහාමිගේ කම්බා ජෝඩුව | Maha Ralahamige Kamba Joduwa
Regular price
Rs 450.00
Regular price
Sale price
Rs 450.00
Unit price
per
Shipping calculated at checkout.
Couldn't load pickup availability
" පුදුම අක්ක නගෝ ජෝඩුවක් -!
අර අහිංසක මනුස්සය කුස්සියට දක්කලා
උන් දෙන්නා ගේ ඇතුළේ මර ගන්නෝ -!
ඒක තමයි උන් දෙන්නගේ රාජකාරිය -!
අනුන්ට අවවාද දෙන්න නම් මුන් දෙන්නා අලි -!

