Skip to product information
1 of 2

මහාමේරු | Maha Meru

Regular price Rs 1,550.00
Regular price Sale price Rs 1,550.00
Sale Sold out
Shipping calculated at checkout.

මල් බඳ පැළී අංකුරයක දළු ඒම 

මල්වර නැකතෙ දොස් නැතිවත් ගිනි ලෑම 

තිස්තුන් කෝටියක් දෙවිවරු කණවීම 

අවසන් උනේ මවකගෙ හද දෙදරීම..

 

පුර දා හඳක් මෙන් අහසෙහි දිලෙන තුරු 

මඩ වගුරකත් නිල් මහනෙල් පිපෙයි සරූ 

නොසිතූ පැයේ මල පොඩිකර ගියෙන් සොරූ 

මව් හදවතත් සසැලේවී මහාමෙරූ...

 

ගිනි කඳු පැළී ලෝ දිය බිම ගලන රැයේ 

මවගේ ළයෙත් ගිනි කන්දකි පිපිර ගියේ 

පණ මෙන් සැදූ දියණියකගෙ සුසුම් ළයේ 

මොන අම්මටද උහුලන්නට හැකිව ගියේ..

View full details

Customer Reviews

0 out of 5 Based on 0 reviews Collected by EasyReviews
 
0
 
0
 
0
 
0
 
0

Write a review