Skip to product information
1 of 2

මඟහැරුණු අතැඟිලි | Magaharunu Athagili

Regular price Rs 3,550.00
Regular price Sale price Rs 3,550.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

“වැලමිට හීරුණා නේද? හොඳ හිතින් මට පෙන්නන්න රශ්මික” සමාරා සැරෙන් කීව්වා. “රශ්මික” සමාරාගේ හඬ තවත් ටිකක් ශබ්ධයෙන් ඇහුණා. මම ඒක සත පහකට ගනන්ගන්නේ නැතිවම නිහඬවම මගේ වැඩේ කළා. “රශ්මික කියන දේ අහන්න මුරන්ඩු වෙනවා කියන එකේ සීමාවක් තියෙනවා. මේ මොන කෝලමක්ද?” සමාරා ආයෙත් කිව්වා. “පැත්තකට වෙලා ඉන්නවා සමාරා... මට ප්රශ්නයක් නැහැ. අරා කොහොම ඉන්නවාද මන්දා ඔයා එක්ක. මාර අනොයින් ඔයා” මම කියද්දි සමාරාගේ ඇස් කේන්තියෙන් විශාල වුණා. “මමත් දන්නේ නැහැ අරෝෂට ඔයා වගේ හොඳම යාළුවෙක් සෙට් වුණේ කොහොමද කියලා. තව අද ඔයා එක්ක හිටපු ගෑණු ළමයා ගැන මම අනුකම්පා කරනවා. කොහොම ඉන්නවාද මන්දා ඔයා වගේ බකමූණෙක් එක්ක” සමාරා රවමින් කියද්දි මට සිනා පහල වුණත් ඒක තද කරන් මීළඟ ප්රහාරයට ලැහැස්ති වුණා.

View full details
Ratings
Full view