Skip to product information
1 of 2

මද්දා | Madda

Regular price Rs 1,300.00
Regular price Sale price Rs 1,300.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

'මේවා තියාගන්ඩ බැරුව ඇති. රොටී වගේ නරක් වෙනවා ඇති. උඹට සල්ලි හම්බුණාම උඹ මොකද කරන්නේ මද්දා?"

මධුසර ඔහේ සද්දයක් නැතුව ඉන්න එකට ප්රදීප් පොඩ්ඩක්වත් කැමති නෑ. ඒ හින්දා හැමතිස්සෙම ප්රදීප් ප්රශ්න අහන්නේ මධුසරගෙන්."

"ඒ කිව්වේ ලොකුවෙලාද?”

"ඔව්”

අම්මත් එක්ක ඈතකට ගිහින් ලොකු ගෙයක් හදාගන්නවා.’

“ඇයි උඹ කාර් එකක් ගන්නැද්ද රතුපාට?”

“ඒක පස්සේ ගන්නවා..”

මං නම් කවදා හරි අපේ වත්තේ ඉන්න දීපනි අක්කව කසාද බඳිනවා. කසාද බැඳලා ලොකු ගෙයක් හදනවා”

View full details
Ratings
Full view