ලෝක විනාශය | Loka Vinashaya
Regular price
Rs 1,100.00
Regular price
Sale price
Rs 1,100.00
Unit price
per
Shipping calculated at checkout.
☆☆☆☆☆
Couldn't load pickup availability
විසි දෙවැනි සියවසේ පොළාවේ හදේ හා අගහරු ලෝකයේ විස්මය ජනක ජීවන රටාවත් විශ්නාසනීය විද්යාවත් විශිෂ්ට වෘත්තාන්ත කලාවත් එක් කළ මෙම කෘතියට ආතර් සී.ක්ලාක් ගේ විද්යා ප්රබන්ධ අතර විශේෂ ස්ථානයක් හිමිවේ.
පොළව විනාශ කිරීමට එන - කාලි පයිටය මත පදනම් වව ආගම - ක්රිස්ලාම් ලංකාවේ සිට අඟහරු ලෝකයේ ආවාට සොයාගත් මොල්ස්වර්ත් විද්යාඥයන්ට වඩා වේගයෙන් සිතන -ඩේවිඩ් උපත් පාලනය පිළිබද අදහස වෙනස් කරන වතිකානුව
ආදී සිදුවීම් සහ පුද්ගලයන්ගේ අන්තර් ක්රියාකාරකම් මත පදනම් වූ මෙම කෙටි කතාව මුලින්ම 1992 දී පල වූයේ ටයිමිස් සඟරාවෙනිය.මෙය ටයිමිස් සඟරාවේ පළ කළ දෙවැනි ප්රබන්ධය වන අතර පළමු ප්රබන්ධය ලියන ලද්දේ නොබෙල් ත්යාගලාභී ඇලෙක්සැන්ඩර් සොල්ෂෙනිටිසීන් විසිනි.

