ක්‍රියාන්විතය | Kriyanwithaya
Regular price
Rs 750.00
Regular price
Sale price
Rs 750.00
Unit price
per
Shipping calculated at checkout.
☆☆☆☆☆
Couldn't load pickup availability
"බිගල්ස්ට නොදෙවෙනි වේගයකින් පසෙකට හැරී ගැටුම මග හල ජර්මනුවා මොහොතකට මත්තෙන් බිගල්ස් පිට වූ වලා ගැබ තුලටම වැදී අතුරුදන් විය.ඩෝනියර් යාත්‍රාව පලා ය හැකිය යන සිතිවිල්ල අන් සියල්ල අභිබවා නැගී සිටියෙන් බිගල්ස් වට පිට නොබලා ම වෙඩි තබමින් ඒ හබා යන්නට වුයේ ය.වලා ගැබේ ඈත අන්තය ආසන්නයේදී නියමුවාට වෙඩි වැදුණු බැව් අඟවමින් යානය වේගයෙන් ගැස්සින.අනතුරු පහතට හැරී මහා පොලව දෙසට ඇද වැටෙන්නට වුයේය.

