කෙතක මහිම කමත | Kethaka Mahima Kamatha
Regular price
Rs 490.00
Regular price
Sale price
Rs 490.00
Unit price
per
Shipping calculated at checkout.
Couldn't load pickup availability
සිංහල සංස්කෘතියේ යථාර්තය නිසි ලෙස හඳුනාගත හැක්කේ කමතත් පන්සලත් අතර පවත්නා අනොන්‍ය සම්බන්ධතාව හඳුනා ගැනීමට අවශ්‍ය මුලික පියවර වශයෙන් සිංහල ගමත් කමතත් අතර පවත්නා නෑ සබඳකම් හෙළි පෙහෙළි කරයි.කහඳගමගේ මහතා මේ කාර්ය ඉටු කිරීමෙහිලා ඉතාම සුදුසු පුද්ගලයෙකු වන්නේ ඔහු ඉතා සිතින් ම ගමටත් ගැමියාටත් ආදරය කරන්නෙකු වන බැවිනි.

