Skip to product information
1 of 2

කාන්දම් දෑස් | Kandam Des

Regular price Rs 1,700.00
Regular price Sale price Rs 1,700.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

නීතිය හරියට ක්රියාත්මක

වෙන්නේ නැති වෙද්දි මම

නීතිය අතට ගන්න ඇති..

සියලු සීමා පසුකරමින් ඇයව

කොටු කරගන්න ඇති.

මොකද ඒ මගේ මල්ලි නිසා.

ඇයත් මුළු ජීවිතේම

කැප කරන්න ඇති..

මාළිගාවෙන් සීතල පොළවට

බහින්න ඇති..

මොකද ඒ ඇගේ අයියා නිසා.

ඔහුත් තම සියලු

ප්රතිපත්ති බිඳ දමන්න ඇති..

ඒ ඔහුගේ නංගි නිසා..

අපි හැමෝම අපේ ජීවිත

වෙනස් කරගන්න ඇති..

ඒ සහෝදරත්වය නිසා.

- මහර්ඝ යුධීෂ්වර වීරවර්ධන

View full details
Ratings
Full view