Skip to product information
1 of 2

කන්දක් කතාකරයි | Kandak Kathakarai

Regular price Rs 1,450.00
Regular price Sale price Rs 1,450.00
Sale Sold out
Shipping calculated at checkout.
කුස යහන් තැනූ මවගෙන් ප්රතික්ශේප වූ, සීයා ට තාත්තා කියූ, කැඩී බිඳී ගිය දුවනියක ගේ කතාව,
හිමිකම් නැති ප්රේමයකින් අත්හැර දැමුණු පෙම්වතියක ගේ කතාව,
ගිනිගත් කුළ ගෙයක පටාචාරාවක් සේ උමතු වූ පතිණියක ගේ කතාව,
බිළිඳෙකු ළය හොවාගෙන ජීවන මහ ගිරි දඹ නැගි ගැහැනියක ගේ කතාව,
සියල්ල අහිමි ව යත්දී උතුම් මව් කිරුළක් දැරූ අම්මා කෙනෙකු ගේ කතාව,
පුතෙකු ගේ සැපත වෙනුවෙන් සතුට අත්හළ,
පුතෙකු ගේ සතුට වෙනුවෙන් සැපතට පිටුපෑ,
පුතෙකු අස සියල්ල අතැඹුලක් සේ අතැර දැමූ,
පරිසමාප්ත අරුතින් ම අම්මා කෙනෙකු ගේ
ආදර කතාව…
කන්දක් කතාකරයි
View full details

Customer Reviews

0 out of 5 Based on 0 reviews Collected by EasyReviews
 
0
 
0
 
0
 
0
 
0

Write a review