කදුලක බර | Kadulaka Bara
Regular price
Rs 2,000.00
Regular price
Sale price
Rs 2,000.00
Unit price
per
Shipping calculated at checkout.
☆☆☆☆☆
Couldn't load pickup availability
"මේක අපේ දෛවය වෙන්න ඇති. අපිට වෙන් වෙන්නම වෙනවා..."
"ඔයා කොහොමද ඒ තරම් ලේසියෙන් ඒක කියන්නේ....’
"ලේසි...? ඔයා හිතනවද ඒක ලේසි කියලා. මට දැනෙන්නේ මාව පණ පිටින් ගිණි ගන්නවා වගේ”
ඔයා නැති ජීවිතයක් මට නෑ මන්දාරි...”

